Thursday, January 2, 2014


Raanjhanaa (tamil) - sinhala subtitle

                    පුන්චි කාලේ ඉදම්ම මුස්ලිම් කෙල්ලෙක්ට පෙම් බැනද හින්දු කොල්ලෙක්ගේ කතාවක් කියන ලස්සනම ලස්සන කතාවක් මේක..

                       ඒත් කෙල්ල ඇත්තටම ආදරය කරන කොල්ලා කුන්දන් නම් හිදු කොල්ලාගේ වැ‍රැද්දෙන් ජීවිතයෙන් සමුගන්නවත් එක්කම කුන්ද්න්ගෙන් පලිගන්න දගලන කෙල්ල අන්තිමේදී පලිය ගත්තා කියලා හිතුවත් කුන්දන් ඒ වෙනකොටත් මේ ලොකේ හැර ගිහිල්ලත් ඉවරයි. එයාගේ ආදරේ කොයි තරම්ද කියලා ඔප්පුකරලත් ගිහින් ඉවරයි...ලස්සන.....ම ලස්සන පට්ට ‍ෆිල්ම් එකක් මේකනම්


සබ බාගන්න මෙතන කොටන්න 
























Tuesday, December 31, 2013

 Magadheera - DVDRip  Telugu

              බලනවානම් මෙන්න ‍ෆිල්ම්.

                කියනවාට වඩා හොදයි බලන එකම.අවුරුදු 400ක ප්‍රේම කතාවක්.පට්ටයි කියන්නේ ආය කියන්න කතා නෑ. 

           මගදීරා බැලුවේ නැත්තම් ආය ‍ෆිල්ම් බලන්න එපා......



සබ බාගන්න මෙතන කොටන්න




















    Himmatwala (2013) DVDRip

               

සබ බාගන්න මෙතනින් කොටන්න









                                                  

    
  Greeku Veerudu (2013) Telugu

            

                     චන්දු නම් මැලේසියාවේ ව්‍යාපාර හිමි කොල්ලෙක් අතින් වෙනත් සමාගමකට ගෙවන්න වෙන දඩයක් ගෙවාගන්න බැරුව ඉන්දියාවේ ඉන්න සීයාගේ ඉඩකඩම් කපටිකමින් ලියවාගෙන දඩ මුදල් ගෙවා දමන්න කරන ට්‍රයි එකේදී ඔහු අවසානයේ හොද මිනිහෙක් වෙලා දඩේ ගෙවන්න වෙන සමාගමේ අයිතිකාරයාගේ දුවවත් කසාද බදින සීන් එකක් තියන සුප්පා කතාවක් මේකනම්

සබ බාගන්න මෙතන කොටන්න