Tuesday, December 31, 2013

 Magadheera - DVDRip  Telugu

              බලනවානම් මෙන්න ‍ෆිල්ම්.

                කියනවාට වඩා හොදයි බලන එකම.අවුරුදු 400ක ප්‍රේම කතාවක්.පට්ටයි කියන්නේ ආය කියන්න කතා නෑ. 

           මගදීරා බැලුවේ නැත්තම් ආය ‍ෆිල්ම් බලන්න එපා......



සබ බාගන්න මෙතන කොටන්න




















    Himmatwala (2013) DVDRip

               

සබ බාගන්න මෙතනින් කොටන්න









                                                  

    
  Greeku Veerudu (2013) Telugu

            

                     චන්දු නම් මැලේසියාවේ ව්‍යාපාර හිමි කොල්ලෙක් අතින් වෙනත් සමාගමකට ගෙවන්න වෙන දඩයක් ගෙවාගන්න බැරුව ඉන්දියාවේ ඉන්න සීයාගේ ඉඩකඩම් කපටිකමින් ලියවාගෙන දඩ මුදල් ගෙවා දමන්න කරන ට්‍රයි එකේදී ඔහු අවසානයේ හොද මිනිහෙක් වෙලා දඩේ ගෙවන්න වෙන සමාගමේ අයිතිකාරයාගේ දුවවත් කසාද බදින සීන් එකක් තියන සුප්පා කතාවක් මේකනම්

සබ බාගන්න මෙතන කොටන්න






       

            Business Man (2012) Telugu

                     ගමක ඉදන් සූර්යා මුම්බායට එන්නේ මුම්බායම තමන් අතට ගන්නවා කියන අධිශ්ඨානය ඇතිව.

                                      සූක්ශම බුද්ධියෙන් මුලු මුම්බායි නගරයේම පාතාලය තමාගේ අණසකට ගන්න තරම් දක්ශයෙක් මේ කොල්ලා.. මුම්බායි වලම පොලිස්පතිගේ දුවත් එක්කත් හාද වෙලා මුම්බායේ විතරක් නෙවෙයි. මුලු ඉන්දියාවේම පාතාල ලෝක නායකයකු වෙන සූර්යාගේ කතාව තමයි bussiness man කියන්නේ .සිරාවටම පට්ටම ‍ෆිල්ම් එකක්.

සබ බාගන්න මෙතන කොටන්න








                               

    Billa (2009) DvDRip x264 [Telugu]


           පට්ට පට පට සුපිරි ‍ෆිල්ම් එක. පාතාල ලෝකේ නායකයකුගේ ජීවිතය හා සම්බන්ධ ලස්සන ස්ටෝරියක්.

                          පොලීසිය අතින් මැරුම් කෑව බිල්ලා නම් පාතාල නායකයා වෙනුවට ඒ හැඩහුරුවටම සමාන රංගා නම් වෙනත් අහින්සක කොල්ලෙක් පොලීසිය විසින් පාතාල කණ්ඩායම ඇතුල්ට එවන්නේ රහසේම සියලුම ඔත්තු ලබාගන්න.ඒත් ඒ පිලිබදව දන්නා එකම පොලිස් නිලධාරියාගේ වන හදිසි මරනයෙන් පස්සේ රංගා ට මූන දෙන්න වෙන ජංජාලාත් එකතු කරලා හදපු පට්ට කතාවක්

සබ බාගන්න මෙතන කොටන්න







                                           

 

     Aashiqui 2 - dvdrip 2013

               බලන්න තියන සුපිරිම film එකක්.ආදරය , විරහව , සතුට , වේදනාව කැටි කරගත්ත පට්ටම film එකක්.රාහුල් ජේකර් කියන ජනප්‍රිය ගායකායාගේ ජීවිතයේ කඩාවැටීම , නැගී සිටීම , ජය පරාජය සහ ඔහුට හමුවන අරෝහී නම් සුන්දර ගායිකාව සුපිරි ගායිකාවක් බවට පත් කිරීමට ගන්න උත්සාහය පෙන්නන ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටියක්.

 

 

 සබ බාගන්න මෙතන කොටන්න